Saturday, March 16, 2013

H.M.කුඩලිගම

               ෙH.M.කුඩලිගම කවියෙකි.වැස්ස පද්‍ය පන්තිය මොහුගේය.ඔහු ගැන විස්තරයක් තමා අද දෙන්නේ යන්නේ අරගෙනම බලන්න.Download Link

නැනෝ

   මම අද දෙන්න යන්නේ නැනෝ තාක්ෂණය පිළිබද PowerPoint ප්‍රසන්ට්ටෙසන් එකක් බාගෙනම බලන්නකෝ 20MB විතර වෙනවා.මම අදට යනවා.
                                           කොටලා බාගන්න


                                                        

Friday, March 15, 2013

ප්‍රභාසංශ්ලේශණය

මම  අදම ප්‍රභාසංශ්ලේශණය ගැන කරැණු ටිකක් දෙන්නම් බාගන්න (World File )


                            බාගන්න කොටලා

අධ්‍යාපන


            2013 March 16 අද මම අලුත්ම BLOG අඩවියක් පටන් ගන්න හිතුනා.අධ්‍යාපන BLOG මගේ පාඩම් කිරීමට පහසුවක් වෙතැයි මම සිතනවා. 10-11 ශ්‍රේණීවල පාඩම් මම World,Power Point,Video Clips වලින් ඔබට මා විසින්ම සැකසු fille Download Link මගින් මම ලබා දෙනවා.