Friday, October 31, 2014

සාගරය තරණය කල මුල්ම දුම් නැව

SAVANNAH-1819

අත්ලන්තික් සාගරය හරහා මුලිනම දුම් නැවක් යාත්රා කා‍ෙට ඇත්ත‍ෙ 1819 වර්ෂය‍ේ දී වන අතර මේම නැවේ නාමය "සවාන්නා"(Savannah) යන්නයි.එම නාමය නැවට ද‍ෙන ලද්දේ  එය ඡෝර්ඡියා හි සවාන්නා පුරදේශයෙන් ගමන ආරම්භ කල නිසාය.

දුම් නැවේ මේ ගමන ආරම්භ වුනේ 1819 අප්රේල් මස 27 වන දා ආරම්භ කල අතර එම අවුරැද්දේ ඡුනි මස 20 වනදා ලීවපූර් නගරයට සේන්දු  වූ බව පැරණි වාරතාවල ඇත.නැව් ඇන්ඡින් යන්ත්ර ක්රියත්මක කර‍ේ  දින 18 බවද සදහන් වේ.

Thursday, October 30, 2014

සංචි ස්තූපය-sanchi satupaya

සංචි ස්තූපය-ඉන්දියාව

සංචි ස්තූපය ල‍ොව විශ්ෂ්ට නිර්මාණයකි.කිු.පූ. 03 වන සියවස්‍ෙ අග බාගය‍ෙදී පමණ අශ්‍ොක රඡතුමා  විසින් නිර්මාණය කරන ලද බව පැවස්‍ෙ.

ග‍ෙෘතම බුදුරජාණන් වහන්ස්‍ෙගෙ උප්පත්තිය,බුද්ධත්වය,දම්සක් පැවතුම් ද්‍ෙශනාව බුද්ධ චරිතය්‍ෙ විශ්‍ෙශ අවස්ථා ම‍ෙහි කැටයම් වලින් නිරෑපණය ව්‍ෙ.

ද‍ෙකම් කලා සම්ප්‍රදායට වඩා දියුණු ලක්ෂණ ප‍ෙන්නුම් කරනු ලබන සංචි ස්තූපය‍ෙ නිර්මාණ වල ගලායන ර්‍ෙඛා රිද්මය කැටයම් හා සුන්දරත්වය මනාව නිරෑපනය  කර ඇත.මින්ස් රෑප වල හැඩි දැඩි බව කු්රියාකාරි බව ප‍ෙන්වීමට රෑප එකින‍ෙකට බද්ධව න‍ෙලා ඇත.