Showing posts with label නැව්. Show all posts
Showing posts with label නැව්. Show all posts

Friday, October 31, 2014

සාගරය තරණය කල මුල්ම දුම් නැව

SAVANNAH-1819

අත්ලන්තික් සාගරය හරහා මුලිනම දුම් නැවක් යාත්රා කා‍ෙට ඇත්ත‍ෙ 1819 වර්ෂය‍ේ දී වන අතර මේම නැවේ නාමය "සවාන්නා"(Savannah) යන්නයි.එම නාමය නැවට ද‍ෙන ලද්දේ  එය ඡෝර්ඡියා හි සවාන්නා පුරදේශයෙන් ගමන ආරම්භ කල නිසාය.

දුම් නැවේ මේ ගමන ආරම්භ වුනේ 1819 අප්රේල් මස 27 වන දා ආරම්භ කල අතර එම අවුරැද්දේ ඡුනි මස 20 වනදා ලීවපූර් නගරයට සේන්දු  වූ බව පැරණි වාරතාවල ඇත.නැව් ඇන්ඡින් යන්ත්ර ක්රියත්මක කර‍ේ  දින 18 බවද සදහන් වේ.