අද මම කතා කරන්නෙ ව්‍යාපාර සංවිධාන ගැන.අපි මුලින්ම සළකා බලමු.
- කෙවල ස්වාමි ව්‍යාපාර
- හවුල් ව්‍යාපාර
- සීමිත ෙපෞද්ගලික සමාගම්
- සීමිත ෙපොදු සමාගම්
කේවල ස්වාමි ව්‍යාපාර
- අයිතිය - තනි පුද්ගලයෙකු සතුය.
- පාලනය - අයිකාරයා සහ පවුලේ සාමාඡිකයන්.
- නිතිමය බලපෑම - 1)නිති බලපෑම අඩුය. 2)පොදු පනත් හා නිති රීති බලපායි.
- පුද්ගලභාවය -නැත
- වගකීම - සීමාරහිතය.
- ලියාපදිංචිය - කළ යුතු නැත.වෙනත් නමකින් ලියාපදිංචි කරන්නේ නම්. (1918 අංක 06 පනත. ) යටෙත ලියාපදිංචි කළ යුතුය.
- ප්රාග්ධනය - අයිතිකරැ ප්රාග්ධනය සපයයි.
- වෙනත් ප්රාග්ධනය - වත්කම් විකිනිම හා බාහිර ණය.
- ලාභඅලාභ - තනිව භුක්ති විදි.
හවුල් ව්‍යාපාර
- අයිතිය -අයිතිකරැවන් 2-20ත් අතර.
- පාලනය -සියළුහවුල් කරැවන්ගෙ පාලනය.
- නිතිමය බලපෑම - 1)නිති බලපෑම අඩුය. 2)වංචා වැළක්වීමේ පනත. 3)අභ්‍යන්තර ෙවළදාම් පිළිබද නිති රිති. 4)පළාත් පාලන නති රිති.
- පුද්ගලභාවය -නැත
- වගකීම -සීමාරහිතය.
- ලියාපදිංචිය - කළ යුතු නැත. ලියාපදිංචි කරන්නේ ව්‍යාපාර නාම පනත යටෙත ලියාපදිංචි කළ යුතුය.නම් ඇතුලත් නොවේ. (1918 අංක 06 පනත. )
- ප්රාග්ධනය -සියළුම හවුල් කරැවන් අතර සමව සපයයි.
- වෙනත් ප්රාග්ධනය -හවුල් කරැවන් හෝ බාහිර ණය.
- ලාභඅලාභ -සියළුම හවුල් කරැවන් අතර සමව බෙදා ගනී.
සීමිත ෙපෞද්ගලික සමාගම්
- අයිතිය -කොටස් කරැවන් 1-50 ත් අතර වේ.
- පාලනය -කොටස් කරැවන්ගෙන් පත්කළ අධ්‍යක්ෂක මණ්ඩලය.
- නිතිමය බලපෑම -1)සමාගම් පනතේ දැක්වෙන පරිදි . 2)අභ්‍යන්තර ෙවළදාම් පිළිබද නිති රිති. 3)පළාත් පාලන නති රිති.
- පුද්ගලභාවය -ඇත.
- වගකීම -ඇපවන ප්‍රමාණය අනුව සීමාසහිතය.
- ලියාපදිංචිය -අනිවාරියයි.(2007 අංක 07 ධරණ සමාගම් පනත.)
- ප්රාග්ධනය -කොටස් කරැවන්.
- වෙනත් ප්රාග්ධනය-බැංකු ණය.
- ලාභඅලාභ -ලාභාංෂ හිමි වේ.
සීමිත ෙපොදු සමාගම්
- අයිතිය -අවම 1කි.සීමාවක් නැත.
- පාලනය -කොටස් කරැවන්ගෙන් පත්කළ අධ්‍යක්ෂක මණ්ඩලය.
- නිතිමය බලපෑම -1)සමාගම් පනතේ දැක්වෙන පරිදි. 2)අභ්‍යන්තර ෙවළදාම් පිළිබද නිති රිති. 3)පළාත් පාලන නති රිති .
- පුද්ගලභාවය -ඇත.
- වගකීම -ඇපවන ප්‍රමාණය අනුව සීමාසහිතය.
- ලියාපදිංචිය -අනිවාරියයි.(2007 අංක 07 ධරණ සමාගම් පනත.)
- ප්රාග්ධනය -කොටස් විකුණා ලබා ගනී.
- වෙනත් ප්රාග්ධනය-ණය කර නිකුත් කිරිම.
- ලාභඅලාභ -ලාභාංෂ හිමි වේ.
editor by-pramudaya lal
No comments:
Post a Comment
වැරදි අඩුපාඩු තිෙබනවානම් පවසන්න