Wednesday, September 4, 2013

චලිතය පිළිබද ප්‍රස්තාර

ප්‍රධාන වශයෙන් ෙ4කි.


  • දුර  කාල ප්‍රස්තාර
  • විස්ථාපන කාල ප්‍රස්තාර
  • වේග කාල ප්‍රස්තාර
  • ප්‍රවේග කාල ප්‍රස්තාර                                                                                                                                          

   දුර  කාල ප්‍රස්තාර 

             වස්තුවක් චලනය වීමේදී  ඒය ෙගෙවා ගමන් මෙගහි මුළු දිග "දුර"නම් වේ.
  1. දුර මැනීමේ ඒකකය (m)මීටර් වේ.
  2. දුර අදිශ රාශියකි.

          අනුක්‍රමණය මගින් වේගය ලැබේ.





විස්ථාපන කාල ප්‍රස්තාර


    වස්තුවක් චලනය වීමේදී ඒහි අවසාන පිහිටීම සහ ආරම්භක පිහිටීම අතර රෙඛිය දිග "විස්ථාපනය" නම් වේ.

  1. විස්ථාපනය මැනීමේ ඒකකය (m)මීටර් වේ.
  2. විස්ථාපනය ෙදෛශික රාශියකි.

  වේග කාල ප්‍රස්තාර










No comments:

Post a Comment

වැරදි අඩුපාඩු තිෙබනවානම් පවසන්න