Sunday, November 23, 2014

නිදහස් අරගල

බු්ිිතාන්‍ය විරා්‍ෙධි නිදහස් අරගලය

  • 1818 නිදහස් අරගලය
  • ආරම්භ වු ප්ර්ද්‍ෙශෙය -ව‍ෙල්ලස්ස
  • නායකයො- කැප්පෙටිපොළ දිසා,මඩ්ල්‍ෙලෙේ දිසාව,පිළිමතා‍ෙවෙේ
ආසන්නම හ්‍ෙතුව

සිංහලයින් වැඩියෙන් වු ව‍ෙල්ලස්ස ප්රද්‍ෙශයට හඡ්ඡ මරික්කාර් නැමැති මුස්ල්ම් මුහන්දිරම් ක‍ෙන‍ෙකු පත් වීම.

ව‍ෙනත් හ්‍ෙතු

  • 1815 ගිවිසුමේ වගන්ති කඩ කිරිම
  • උඩරට ප්ර්භුන්ග‍ෙේ ආදයම් මාර්ග අහිමි වීම.
  • වරප්‍රසාද නැත්   කිරිම නිසා ඇති වු විරා්‍ෙධය
  • සම්ප්‍රදායන් හා පැරණි නිතිරිති වලට අනුව පලනයග‍ෙන යාමට පා‍ෙරා්‍ෙන්දු වුවත් එ‍ෙසෙේ නා‍ෙවීම.
  • උඩරට සිරිත් වීරිත් හා සම්ප්‍රදායන් අනුගමනය නා‍ෙකිරිම සහ බිද දැමීමව.
  • ආගමික ස්ථාන  හා මහා සංඝයා වහන්ස‍ේලා ව‍ෙනුන් යුතුකම් ඉටු නා‍ෙ නා‍ෙකිරිම.
අසාර්ථක වීමට හ්‍ෙතු
  • කැරැල්ල මනාව සංවිධානය නා‍ෙවීම.
  • නායකයන්ගේ ප‍ෙෘද්ගලික එදිරිවාදිකම්
  • ඉංග්‍රීසින් ගම් බිම්ගිනි තැබීම.
  • කැප්පෙටිපොළ,මඩුගල්ලේ ආදි සටන් කරැවන් මරා දැමීම.
ප්රතිළුලය
  • ඉංග්‍රීසින්ට ඡය අත් වීම.
  • දළදා වහන්සේ ඉංග්‍රීසින් සතු වීම.
  • නායකයන්  ඇතුළු බා‍ෙහෙොද‍ෙනා මරා දැමීම.
  • රටවැසියන් බා‍ෙහා්‍ෙ ද‍ෙනා ආහාර හිගය නිසා හා ල‍ෙඩ රා්‍ෙගෙ නිසා මිය යාම.
1848 නිදහස් අරගලය

ආරම්භ වූ ප්රද්‍ෙශය       =මාතල්‍ෙ
පැතිර    ගිය  ප්රද්‍ෙෂය   =මහනුවර,කුරුණෑගල
නායකයන්                       =කුඩාපා‍ෙළ හිමි,ගා‍ෙංගාල්‍ෙ ගා‍ෙඩ                                                                      බණ්ඩා,වීර පුරන්   අප්පු

ආසන්නම හ්‍ෙතුව

ටා‍ෙරෙින්ටන්  ආණ්ඩුකාරයා   විසින් පනවන ලද අසාදාරණ බදු
  1. කඩ සාප්පු බද්ද
  2. කරත්ත  බද්ද
  3. සුනඛ බද්ධ
  4. මාර්ග   බද්ද
  5. තා‍ෙටුපල බද්ද
  6. තුවක්කු බද්ද
  7. ඇග   බද්ද
බදුපැනවීමට හ්‍ෙතු

1847  පමණ වනවිට   එංගලන්තය කා්‍‍ෙපි මිල  පහත වැටීම නිසා ලංකාව්‍ෙ  කා්‍ෙපි වගාව   අර්බුදයට ලක්වී රඡය‍ෙ  මුදල් ආදයම බ‍ෙහ‍ෙවින්  අඩු වීම.

අරගලයට  බලපෑ ව‍ෙනත් හ්‍ෙතු
  • ගම්   සභා බලතල   උසාවිවලට පැවරිම නිසා සුළු ආරවුල්    විසදා ගැනිමටත් උසාවි   යාමට      සිදු  විය.
  • 1840   මුඩුබිම් පනත යටත්‍ෙ   වගා   නා‍ෙකළ සියලු  ඉඩම්  රඡයට පවරාගැනීම.
  • පාරම්පාර්ක   ඉඩම් අහිමිවු නිසා  ගැමියට තම සතුන්  ඇති කිරිමට නිදහස්   ඉඩම් අහිමි   වීම.
  • සුරා   සැල් පැතිර යාම.
  • වතු වගාව නිසා ගැමියන්ගේ ඡිවන   රටාව අවුල්  වීම.
  • ස්වද්‍ෙශෙිකයන්ග‍ෙ අවශ්‍යතා නා‍ෙ ගසලකා   හැරිම.

No comments:

Post a Comment

වැරදි අඩුපාඩු තිෙබනවානම් පවසන්න