Monday, November 24, 2014

කාර්මික ළුිප්ලවය Garde 11 Or 10

කාර්මික විප්ලවය

හැදින්වීම.
                   "කාර්මික  විප්ලවය යනුව‍ෙන් හදුවන්න්‍ෙ මිනිසාග‍ෙේ දෑත්‍ෙ   සවිය   ව‍ෙනුවට යන්ත්‍ර  සූත්ර   යා‍ෙදාගනිමින්  භාණ් ඩ නිෂ්පාදන‍ෙයේ‍ෙ ඇතිවන ව‍ෙනස"



කාර්මික   විප්ලවයට   බලපෑ හ්‍ෙතෙු

18 වන සියව‍ෙසෙේ මැද භාගය සිට කාර්මික විප්ලවය ආරම්භ වී ඇත.සුළු ප්රමාණය‍ෙන් නිපදවු භාණ්ඩ ක්රහක් ක්රමය‍ෙ මහා පිරිපරිමාණයෙන් නිපදවීම දක්වා වරධනය විය.ම‍ෙම කාර්මික විප්ලවය ප්රථම‍ෙයෙන්ම ආරම්භ වුය‍ෙේ මහා බිතාන්‍යය්‍ෙය.පසුව ප්රන්ශය,ඡර්මනිය, ය්ුරා්‍ෙපිය රටවල් දක්වා ව්‍යාප්ත වී ඇත.ම‍ෙම කාර්මික විප්ලවය  බිතාන්‍යය‍ෙ ආරම්භ වීමට හ්‍ෙතු රැසකි.  


    • ද්‍ෙශිය  හා විද්‍ෙශිය පුළුල් ව‍ෙළදාම    ඡනගහනය වර්ධනය වීමත් සමගම භාණ්ඩ ඉල්ලුම වැඩි වීම.
    • ඉල්ලුම සපුරා ගැනීමට ගෘහාශ්‍රිත  කාර්මාන්ත ප්රමාණවත් නා‍ෙවීම.
    • යටත් විඡිත මගින් අමාදව්‍ය ලබාගත හැකි වීම.
    •  මුදල් අයා්‍ෙඡනය කළ හැකි අය සිටීම,
    •  සමාකාමි ද්‍ශපාලන වාතාවරණයක් තිබීම.

    යකඬ කර්මාන්තය
    • කාර්මික විප්ලවයට ප‍ෙර
    • අවි ආයුධ තැනීමට   භාවිතා කිරිම.
    • කාර්මික  විප්ලවය පසු   යන්ත්‍ර සුත්ර නිපදවීම.

    ගල් අගුරැ    කර්මාන්තය

    මුලදි ගල් ආකරවල ඡලය  ඉවත් කිරිමට කිහිප ද‍ෙන‍ෙකු අවශ්‍ය විය.එම නිසා යන්ත්‍ර මගින් එම කාර්ය  ඉටු කර ගැනීමට උත්සාහ දැරීම.

    එංගලන්තයේ ගල් අගුරැ බහුලව තීබු ප්ර‍ෙදෙේස.
    • ස්ටැෆ්ෂයර් ඩර්හැම්.
    • ලැන්කැෂයර් දකුණු ව්‍ෙල්ලස්ස







    කාර්මික විප්ලව‍ෙයෙේ  තවත් සා‍ෙයාගැනීම් ප්රවාහන  ක්ෂ්තරයට බලපෑ අයුරැ
    • කර්මාන්ත දියුණුව සමගම ප්රවාහනය දියුණු විය
    • එම නිසා ඇල මාර්ග කැපීම සහ දියුණුව සිදු විය.
    • අෑළ මාර්ග හා  ස්වාභාවික ඡල මාර්ගද ගමනා ගමනය හා භාණ්ඩ ප්රවාහනයට යා‍ෙදා ගැනීම.
    • 1811 දී ඡා‍ෙන් මැකලම් විසින් ශක්තිමත් අත්තිවාරමක් සමග  කළු ගල් කුඩා කෑලි ල‍ෙස අතුරා තලා මටෟටම් කර මහා මාර්ග තැනීම්‍ෙ ක්රමය සා‍ෙ ගැනීම.
    • ම්‍ෙ සා‍ෙයා ගැනීමත් සමගම එංගලන්තයේ ,ස්කා‍ෙට්ලන්තය්‍ෙ  සැතපුම් සිය ගනන් දිග මහාමාර්ග ඉදිවිය.
    • ඡ‍ෙමිස් ව‍ෙොට්ග්‍ෙ එන්ඡිම ඡල යන්ත්‍ර ධාවනයට යා‍ෙදා ගැනීම.        1807 ඇමරිකානු ඡාතික රා‍ෙබට් පුල්ටන්,ක්ල‍ෙන්  නම් දුම් බා‍ෙට්ටුව නිපදවීම.
    • 1811 හ‍ෙන්රි බ‍ෙල් දුම් නැව නිපදවීම
    • 1850 වන විට දුම් නැව ඉතා ප්රසිද්ද ප්රවාහන මාර්ගයක් විය.
    • 1885 දී ඡර්මනිය්‍ෙ ඩ‍ෙමිලර් මා‍ෙටර් රථය නිපදවීම.
    • 1903 දී ඇමරිකානු රයිට්  සහා්‍ෙදරයා්‍ෙ ගුවන් යානය නිපදවීම
    කාර්මික විප්ලවය සන්නිවේදන ක්ෂ්ක්රය ක‍ෙර‍ෙහි බලපෑ අයුරැ

    • 1840  එංගලන්තයේ ප‍ෙනී තැපැල් ස්‍ෙවය ආරම්භ කිරිම.
    • 1844  ඇමරිකාවේ සැමුව්‍ෙල් මා‍ෙස් විදුලි පණිවිඩ ක්රමය නිපදවීම.
    • 1876 ඇල‍ෙක්සැන්ඩර් ග්රැහැම් බ‍ෙල් දුරකථනය නිපදවීම.
    • 1895  ඉතාලියේ මාරකා්‍ෙනි ගුවන් විසුලි කරංග මගින් පණිවිඩ යැවීම සා‍ෙයා ගැනීම.
    කාර්මික විප්ලවයේ ප්රතිඵල
    ද්‍ෙශපාලන
    1. ධනවතුන් කර්මාන්ත ශාලා  ඇති කිරිම.
    2. සමාඡය ධනපති පංතිය සහ නිර්දන පංතිය ල‍ෙස කා‍ෙටස් 2කි.
    3. සුළු පිරිසක් මත ධනය ඒකරාශි වීම.
    4. වැටුපට වැඩ කරන කම්කරුවන් බිහි වීම.
    5. මධ්‍යම පන්තිය පුළුල් වීම.
    6. ධනපතියන් හා කම්කරැවන්  අතර ගැටුම් ඇති වීම.
    7. අයිතිවාසිකම් උද‍ෙසා සටන් කීරිම.
    8. ආණ්ඩු‍ෙවෙේ ප්රතිපත්ති අනුව කම්කරැන්ට අහිතකර බලපෑම.
    9. සමාඡවාදි දර්ශනය බිහි වීම.
    10. නව අධිරාජය්‍යදීන් සිය යටත් විඡිත වල ද්‍ෙශපාලන ආධිපත්‍යය ලබා ගැනීම.
    විවිධ මත ඉදිරිපත් කළ දර්ශනිකයා‍ෙ

    කාල් මාක්ස්

      මාක්ස් ජර්මන් ජාතික‍යෙකි.මාක්ස් විෂය ක්ෂේත්‍ර ගණනාවකටම නායකත්වය ලබා දුන් චින්තකයෙකි.ඔහු දේශපාලන.දර්ශනවාදියෙකි.විප්ලවවාද්යෙකි.විද්‍යාත්මක සමාජවාදයේ නිර්මාතෘය.  ධනවාදී දේශපාලන දර්ශනය තරයේම විවේචනය කළ මාක්ස් ඊට විකල්ප වශයෙන් සමාජවාදී සැළසුම් ක්‍රමය ඉදිරිපත් කළේය.එහිදී ඔහු පෞද්ගලික දේපොළ හිමිකම විවේචනය කළ අතර පොදු දේපළ ක්‍රමයේ වැදගත්කම පෙන්වීය.  ඔහු ලියු ග්‍රන්ථ අතර ඩස් කැපිටල් ඉතා වැදගත් වන අතර ඔහුගේ මත හා දර්ශනය අද පවා ලෝකය තුල විශාල ලෙස අධ්‍යනය කිරීමක් දැක ගත හැකිය.
                                 ඇඩම්ස් ස්මිත්

    ආර්ථික විද්‍යා‍වේ පියා වශ‍යෙන් නම් කරන ඇඩම් ස්ම්ත් ස්කොට්ලන්ත ජාතිකයෙකි.යස අවුරුදු පහලොවේදී ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ සදාචාරාත්මක දර්ශනය හැදෑරු මොහු 1751 දී එම විශ්ව විද්‍යාලයේම තර්ක ශාස්ත්‍රය පිළිබඳ මහාචාර්යවරයා ලෙස පත්විය.මොහු පළකළ ඡාතීන්ගේ ධනය නැමැති කෘතිය ආර්ථික විද්‍යාවේ ප්‍රථම විධිමත් ග්‍රන්ථය ලෙස සැලකේ. මෙම කෘතියත් සමඟ ආර්ථික විද්‍යාව තනි විෂයක් ලෙස ආරම්භ විඡාතීන්ගේ ධනයෙන් වි‍ශේෂයෙන්ම අවධාරනය කරන ලද්දේ ඡාතීන්ගේ ධනය වර්ධනය කර ගන්නා ආකාරයයි.රාඡ්‍ය නිර්බාදවාදී ආර්ථික ප්‍රතිපත්තිය,අදෘෂ්‍යමාන හස්තය,ශ්‍රම විභඡනය,නිරපේක්ෂ වාසිය,ඇඩම් ස්මිත් ඉදිරිපත් කරන ලද ආර්ථික සංකල්ප වේ.

    ඡා‍ෙන් ස්ටුවට් මිල්

    ජ‍ෙරම් බ‍ෙන්තම්

    ඩ්‍ෙවිඩ් රිකාඩෝ

    තා්‍ෙමස් මා‍ෙල්තස්

    ආර්ථික
    • කාර්මික  නිෂ්පාදනය පුලුල්කිරිම.
    • ව‍ෙළද හා වාණිජමය කටයුතු මුල්තරනක් ගැනීම
    • ආනයන අපනයන ව‍ෙළද රටාව ප්රාධාන වීම.
    • කෘෂි නිෂ්පාදන කාර්මීකරණය වීම.
    • ආහාර විශාල ල‍ෙසෙ නිපදවීම.
    • සුළු ඉඩම් හිමියන් නගරවලට ඇදී ඒම.
    • ව්‍යාපාරික සංවිධාන බිහි වීම.
    • අධිරාජය්‍යන් බිහි වීම.
    • මුදල් හා බංක් කටයුතු ආරම්භ වීම.
    • ගණුද‍ෙනු පහසු වීම.
    ව‍ෙළද සමාගම්
    • ඉංග්‍රීසි ප‍ෙරදිග ව‍ෙළෙද සමාගම
    • ලන්දේසි සමාගම,ප‍ෙරදිග ඉන්දීය ව‍ෙළෙද සමාගම
    • ප්රන්ශ ප‍ෙරදිග ඉන්දීය ව‍ෙළද සමාගම
    සමාඡිය
    • ඡනාකීරණ නගර බිහි වීම.
    • කළු නගර බිහි වීම.
    • එම කාර්මික නගරයන්හි මුඩුක්කු නිවාස බිහි වීම.
    • වැඩි   පැය ගනක් ස්‍ෙවය කීරිමට සිදු වීම.
    • වෘත්තීය සමිති බිහි වීම.
    • පවුල්  සංස්ථා බිද වැටීම
    කාර්මික විප්ලව‍ෙයෙේ  අයහපත් ප්රතිපල
    • පරිසර දුෂනය සිදු   වීම.
    • මින්ස් ශ්රමයට වඩා යන්ත්‍ර සුත්ර වලට තැනක් ලැබීම නිසා මිනිස්   ඡිවිත වැදගත් නා‍ෙවීම
    • සම්පත්   ව්‍ෙග‍ෙයෙන්  ක්ෂය වීම.
    • අපද්‍රව්‍ය බහුල වීම.
    • නාගරිකා නිසා මුමුඩුක්කු පැන නැගීම.

    No comments:

    Post a Comment

    වැරදි අඩුපාඩු තිෙබනවානම් පවසන්න