Sunday, November 23, 2014

දහතුන්වන සියවසේ සිට පහ‍ෙළෙොස්වන සියවස දක්වා ශ්‍රී ලංකාව


  1. ද්‍ෙශපාලන ඉතිහාසය
පා‍ෙලා‍ෙන්නරැ රාඡධානිය්‍ෙ පරිහානියට හෙතු

  • මධ්‍ය පාලනය අවුල් වීම
  • දුර්වල පාලකයන් පත් වීම
  • මහා පරාක්‍රමබාහුග‍ෙ විද්‍ෙශ ප්රතිපත්තිය
  • ප‍ෙළත්‍ෙ අතර ගැටුම(කාලිංග හා පාණ්ඩ්‍ය)
  • වසංග රොග පැතිරීම
  • ආර්ථික පරිහානිය
  • කාලිංග මාග ආක්‍රමණය
මාඝ ආක්‍රමණය‍ෙ ප්රතිපල
  • රාජ්‍ය උරැමය ඇති රජ පවුල් විනාශ කිරිම.
  • භික්ෂුන් වහන්ස්‍ෙලාට වදහිංසා පැමිණවීම.
  • ව‍ෙහ‍ෙර විහාර පිරිව‍ෙන් පාලු වීම
  • වාරිමාර්ග කඩා බිද දැමීම නිසා වීනාශ වීම.
  • කුඹුරැ හා වැව් වනාන්තර බවට පත් වීම.
  • මැල‍ෙරියා වසංගත පැතිරවීම
  • භික්ෂුන් හා ප්රභු ඡනයා රැකවරණය පතා රැහුණු මලය මායා ප්ර‍ෙදෙේශවලට   යාම.
රාජධානි නිරිත දිගට සංක්‍රමණය වීම
  • ආනුරාධපුර             =අ=
  • පා‍ෙළා‍ෙන්නරැව      =පා‍ෙ=
  • දඹද‍ෙණිය               =ද=
  • යාපහුව                  =යා=
  • කුරුණෑගල             =කු=
  • ගම්ප‍ොළ                =ග=
  • කා‍ෙට්ට‍ෙ                =කා‍ෙ=

යාපන රාජධානිය

යාපන රාජධානිය පිළිබද මුලාශර

යාල්පාන වෛපමාල‍ෙයි
ශ්‍ෙගරාස සෙකර මාල‍ෙය

  • ගම්ප‍ොළ රාඡධානි සමය්‍ෙ ආර් චක්‍රවර්ති නම් පාලකයා බලවත් වීම
  • ශ්‍රී ලංකා‍ෙවෙේ බටහිර ව‍ෙරළ තීරයේ වෙළදා‍ෙමෙන්  ලැබ‍ෙන අදායම් ක‍ෙර‍ෙහි උන්න්දු වීම.
  • මන්නාරම සිට පානදුර ත‍ෙක් වු තා‍ෙටුපලවල්  අයබදු එකතු කිරිම්‍ෙ අයිතිය 
  • ගම්පා‍ෙළ රඡු හා නිශ්ශංක අලගක්කා‍ෙනාරද බටහිර වෙළාදම කෙරහි ආවධානය යා‍ෙමු වීය.
  • අලගක්කා්‍ෙනාර ආරක්ෂාව පතා කා්‍ෙට්ට්‍ෙ බලකා‍ෙටුව පිහිටුවීම.
  • ආර්යචක්රවර්තිග්‍ෙ  අයකැමියන් මරා තා‍ෙ ගටුපල අලගක්කා්‍ෙනාර යටත් කර ගැනීම
  • ආර්යචක්රවර්ති 1347 ගම්ප‍ොළ ආක්‍රමණය කිරිම
යාපන රඡාධානිය්‍ෙ පාලකයා්‍ෙ

ආර්ය චක්‍රවර්ති පරපුරේ පාලකයා්‍ෙ  12

  1. විඡය කුලංක‍ෙෛ
  2. කුලශෙඛර ආර්යයන්
  3. වික්කිරම ශිංග‍ෙෛ ආරියන්
  4. වරා්‍ෙදය
  5. මාරතාණ්ඩ
  6. කුණ්පුෂණ
  7. විරා‍ෙේදය
  8. ඡයවීර
  9. කුණවීර
  10. කණක ශුරිය
  11. පරරාඡ ස්‍ෙකරම්
  12. සංකිලි
  • 15 වන සියවස වන විට ඉන්දියාවේ විඡය නගර් අධිරාජය්‍ය යාපනයට යටත්ව තිබීම.
  • II හරිතර රඡු ලංකාව ඇතුළු රාඡයන් අක්රමණය කිරිම.
  • VI  පරාක්‍රමබාහු රඡු සපුමල් කුමරැ යවා යාපනය අත්පත් කර ගැනීම
  • 1627 දී යාපනය පෘතුගීසින්ට යටත් වීම.   
සාහිත්‍ය කෘති 

දඹදෙනිය
  1. කව් සිළුමිණ            = II පරාක්‍රමබාහු
  2. පූඡාවලිය                =මයුර පාද පිරිව‍ෙනෙොදි පති බුද්ධ පුත්ර හිමි.
  3. සද්ධර්මරත්නාවලිය=ධර්ම‍ෙසෙේන හිමි.
ගම්ප‍ොළ 
  1. මයුර සන්ද්‍ෙශය(මුල්ම සන්ද්‍ෙශය)= අවිනිශ්චිත
  2. තිසර සන්ද්‍ෙශය                           =අවිනිශ්චිත
  3. අත්තනගලු වන්ශය
  4. සද්‍ධර්මාලංකාරය                        =II ධර්ම කීර්ති
කා්‍ෙට්ට්‍ෙ
  1. පරවි සන්ද්‍ෙශය          = තා‍ෙටගමු‍ෙවෙේ ශ්‍රී රාහුල හිමි
  2. සැළලිහිණි සන්ද්‍ෙශය = තා‍ෙටගමු‍ෙවෙේ ශ්‍රී රාහුල හිමි
  3. කා්‍ෙකිල සන්ද්‍ෙශය     = ඉරැගල්තිලක පිරිවෙන්පති
  4. බුදු   ගුණ  අලංකාරය = විදාගම ම‍ෙෛත්රි හිමි
  5. හංස සන්ද්‍ෙශය          = විදාගම ම‍ෙෛත්රි හිමි
  6. ගුත්තිලය                    = වෑත්තෑව්‍ෙ හිමි.
  7. ලා්‍ෙවැඩ සගරාව        = විදාගම ම‍ෙෛත්රි හිමි
  8. කාව්‍යශ‍ේඛරය           = තා‍ෙටගමු‍ෙවෙේ ශ්‍රී රාහුල හිමි
  9. පැරකුම්බා සිරිත        = අවිනිශ්චිත
  10. ගිරා සන්ද්‍ෙශය           = අවිනිශ්චිත
  11. එළු සිලා්‍ෙ ශතකය      =අවිනිශ්චිත
      කුරුණෑගල
  1. දළදා සිරිත              =II පරාක්‍රමබාහු
  2. සිංහල බා‍ෙධි වංශය=II පරාක්‍රමබාහු
  3. අනාගත වංශය        =II පරාක්‍රමබාහු
  4. ඡාතක කතා පොත
  5. නිකාය සංග්‍රහය
ආර්ථික රටාව
  • අහස් දිය‍ෙන් වගා කීරිම
  • වැව් හා වාරි මාර්ග ඉදි නා‍ෙකිරිම
  • ද්‍ෙශිය විද්‍ශිය ව‍ෙළදාම.
  • ඡලාශ්රිත ශිෂ්ටාචාරය‍ෙ ආර්ථික රටාවට වඩා නිරිත දිග සම‍ෙයෙේ ආර්ථික රටාව ව‍ෙනස් වේ.
  • විද්‍ශිය ව‍ෙළද එකාධිකරය රඡු සතු වීම
  • ඉන්දියාව,චිනය,ඊඡිප්තුව,අරාබිය,පර්සියානු වරායන් වැදගත්‍ෙවෙේ.
විශ්‍ෙෂ ලක්ෂණ-ව‍ෙළෙදාම
  • වරායන් වැදගත් වීම.
  • ආනයන බාණ්ඩ සදහා බදු අය කිරිම,
  • ද‍ෙවන පරාක්‍රමබාහු රඡ සමයේ කාඩ් භාවිතය.
  • අරාබි,ශ්‍රී ලංකා ,චින  ව‍ෙළද සම්බන්ධතා පැවැත්වීම.
  • මුතු මැණික් අපනයනය‍ෙන් රඡය ආදායම් ලැබීම.
  • ඉබන් බතූතාග්‍ෙ වාර්තාවලට අනුව කුරුණෑගල හා ගම්පා‍ෙළෙ යුග‍ෙයෙේ විද්‍ශිය ව‍ෙළදාම දියුණුව පැවතීම.
ඡන ඡීවිතය
  • කුල 13 ක්රමය ප්රධාන කා‍ෙටස් 4 කට බ‍ෙදිම රඡ,බමුණු,ව‍ෙළද,ගා‍ෙවී
  • ආරම්භයේ රැකියා අනුව කුල ක්රමය බ‍ෙදිම
  • අවාහ විවාහ කටයුතුවලදි කුල භ්‍ෙදය සැලකීම.
  • නැණා මස්සිනා වීවාහ බහුල වීම.
  • පවුල ප්රධාන සමාඡ ඒකකය වීම
  • පිතෘ මුලික සමාඡයක් වීම
  • ගා‍ෙවිතැන් ව‍ෙෛද්‍ය වෘත්තීය එක් කුලයකට පමණක් සීමාවීම.
කා්‍ෙට්ට්‍ෙ යුගයේ පඩිවරැන්
  1. තා‍ෙටගමුවේ ශ්‍රී රාහුල හිමි
  2. වෑත්තෑව්‍ෙ හිමි
  3. කෑරගල වනරතන හිමි
  4. විදාගම ම‍ෛත්රි හිමි
  5. ඉරැගල්තිලක හිමි
  6. සිද්ධාර්ත විමලකීර්ති හිමි
                 

Friday, October 31, 2014

සාගරය තරණය කල මුල්ම දුම් නැව

SAVANNAH-1819

අත්ලන්තික් සාගරය හරහා මුලිනම දුම් නැවක් යාත්රා කා‍ෙට ඇත්ත‍ෙ 1819 වර්ෂය‍ේ දී වන අතර මේම නැවේ නාමය "සවාන්නා"(Savannah) යන්නයි.එම නාමය නැවට ද‍ෙන ලද්දේ  එය ඡෝර්ඡියා හි සවාන්නා පුරදේශයෙන් ගමන ආරම්භ කල නිසාය.

දුම් නැවේ මේ ගමන ආරම්භ වුනේ 1819 අප්රේල් මස 27 වන දා ආරම්භ කල අතර එම අවුරැද්දේ ඡුනි මස 20 වනදා ලීවපූර් නගරයට සේන්දු  වූ බව පැරණි වාරතාවල ඇත.නැව් ඇන්ඡින් යන්ත්ර ක්රියත්මක කර‍ේ  දින 18 බවද සදහන් වේ.

Thursday, October 30, 2014

සංචි ස්තූපය-sanchi satupaya

සංචි ස්තූපය-ඉන්දියාව

සංචි ස්තූපය ල‍ොව විශ්ෂ්ට නිර්මාණයකි.කිු.පූ. 03 වන සියවස්‍ෙ අග බාගය‍ෙදී පමණ අශ්‍ොක රඡතුමා  විසින් නිර්මාණය කරන ලද බව පැවස්‍ෙ.

ග‍ෙෘතම බුදුරජාණන් වහන්ස්‍ෙගෙ උප්පත්තිය,බුද්ධත්වය,දම්සක් පැවතුම් ද්‍ෙශනාව බුද්ධ චරිතය්‍ෙ විශ්‍ෙශ අවස්ථා ම‍ෙහි කැටයම් වලින් නිරෑපණය ව්‍ෙ.

ද‍ෙකම් කලා සම්ප්‍රදායට වඩා දියුණු ලක්ෂණ ප‍ෙන්නුම් කරනු ලබන සංචි ස්තූපය‍ෙ නිර්මාණ වල ගලායන ර්‍ෙඛා රිද්මය කැටයම් හා සුන්දරත්වය මනාව නිරෑපනය  කර ඇත.මින්ස් රෑප වල හැඩි දැඩි බව කු්රියාකාරි බව ප‍ෙන්වීමට රෑප එකින‍ෙකට බද්ධව න‍ෙලා ඇත.


Tuesday, September 30, 2014

බුද්ධගයාව

මම අද ද‍ෙනෙම් බුද්ධගයාව ගැන විස්තර්යක් තියන ලිපියත් PDF එකක් දැනගන්න ඔු්න අය Download කරග‍ෙනෙ බලන්න ඕන්න එ‍ෙහෙනම් අපි ගිය පහලින් බාගන්න

බැගන්න ම‍ෙතැනින්

ඔන්නවිඩි විඩිය‍ෝවත්  බලන්න


Wednesday, September 4, 2013

චලිතය පිළිබද ප්‍රස්තාර

ප්‍රධාන වශයෙන් ෙ4කි.


  • දුර  කාල ප්‍රස්තාර
  • විස්ථාපන කාල ප්‍රස්තාර
  • වේග කාල ප්‍රස්තාර
  • ප්‍රවේග කාල ප්‍රස්තාර                                                                                                                                          

   දුර  කාල ප්‍රස්තාර 

             වස්තුවක් චලනය වීමේදී  ඒය ෙගෙවා ගමන් මෙගහි මුළු දිග "දුර"නම් වේ.
  1. දුර මැනීමේ ඒකකය (m)මීටර් වේ.
  2. දුර අදිශ රාශියකි.

          අනුක්‍රමණය මගින් වේගය ලැබේ.





විස්ථාපන කාල ප්‍රස්තාර


    වස්තුවක් චලනය වීමේදී ඒහි අවසාන පිහිටීම සහ ආරම්භක පිහිටීම අතර රෙඛිය දිග "විස්ථාපනය" නම් වේ.

  1. විස්ථාපනය මැනීමේ ඒකකය (m)මීටර් වේ.
  2. විස්ථාපනය ෙදෛශික රාශියකි.

  වේග කාල ප්‍රස්තාර