Tuesday, September 30, 2014

බුද්ධගයාව

මම අද ද‍ෙනෙම් බුද්ධගයාව ගැන විස්තර්යක් තියන ලිපියත් PDF එකක් දැනගන්න ඔු්න අය Download කරග‍ෙනෙ බලන්න ඕන්න එ‍ෙහෙනම් අපි ගිය පහලින් බාගන්න

බැගන්න ම‍ෙතැනින්

ඔන්නවිඩි විඩිය‍ෝවත්  බලන්න


Wednesday, September 4, 2013

චලිතය පිළිබද ප්‍රස්තාර

ප්‍රධාන වශයෙන් ෙ4කි.


  • දුර  කාල ප්‍රස්තාර
  • විස්ථාපන කාල ප්‍රස්තාර
  • වේග කාල ප්‍රස්තාර
  • ප්‍රවේග කාල ප්‍රස්තාර                                                                                                                                          

   දුර  කාල ප්‍රස්තාර 

             වස්තුවක් චලනය වීමේදී  ඒය ෙගෙවා ගමන් මෙගහි මුළු දිග "දුර"නම් වේ.
  1. දුර මැනීමේ ඒකකය (m)මීටර් වේ.
  2. දුර අදිශ රාශියකි.

          අනුක්‍රමණය මගින් වේගය ලැබේ.





විස්ථාපන කාල ප්‍රස්තාර


    වස්තුවක් චලනය වීමේදී ඒහි අවසාන පිහිටීම සහ ආරම්භක පිහිටීම අතර රෙඛිය දිග "විස්ථාපනය" නම් වේ.

  1. විස්ථාපනය මැනීමේ ඒකකය (m)මීටර් වේ.
  2. විස්ථාපනය ෙදෛශික රාශියකි.

  වේග කාල ප්‍රස්තාර










Friday, August 2, 2013

ව්‍යාපාර සංවිධාන


අද මම කතා කරන්නෙ ව්‍යාපාර සංවිධාන ගැන.අපි මුලින්ම සළකා බලමු.
  • කෙවල ස්වාමි ව්‍යාපාර
  • හවුල් ව්‍යාපාර
  • සීමිත ෙපෞද්ගලික සමාගම්  
  • සීමිත ෙපොදු සමාගම්             
        

කේවල ස්වාමි ව්‍යාපාර 

  • අයිතිය                   - තනි පුද්ගලයෙකු සතුය.
  • පාලනය                 - අයිකාරයා සහ පවුලේ සාමාඡිකයන්.
  • නිතිමය බලපෑම     - 1)නිති බලපෑම අඩුය.                                                                                                                            2)පොදු පනත්                                       හා නිති රීති බලපායි.
  • පුද්ගලභාවය          -නැත
  • වගකීම                  - සීමාරහිතය.
  • ලියාපදිංචිය           - කළ යුතු නැත.වෙනත් නමකින් ලියාපදිංචි කරන්නේ නම්. (1918 අංක 06 පනත. )                                    යටෙත ලියාපදිංචි කළ යුතුය.
  •  ප්‍රාග්ධනය              - අයිතිකරැ  ප්‍රාග්ධනය  සපයයි.
  • වෙනත්  ප්‍රාග්ධනය - වත්කම් විකිනිම හා බාහිර ණය.
  • ලාභඅලාභ              - තනිව භුක්ති විදි.

හවුල් ව්‍යාපාර

  • අයිතිය                    -අයිතිකරැවන් 2-20ත් අතර.
  • පාලනය                  -සියළුහවුල් කරැවන්ගෙ පාලනය.
  • නිතිමය බලපෑම      - 1)නිති බලපෑම අඩුය.                                                                                                                             2)වංචා වැළක්වීමේ පනත.                                                                                                                    3)අභ්‍යන්තර ෙවළදාම් පිළිබද නිති රිති.                                                                                                    4)පළාත් පාලන නති රිති.
  • පුද්ගලභාවය          -නැත
  • වගකීම                   -සීමාරහිතය.
  • ලියාපදිංචිය           - කළ යුතු නැත. ලියාපදිංචි කරන්නේ ව්‍යාපාර නාම  පනත   යටෙත ලියාපදිංචි කළ                                යුතුය.නම්   ඇතුලත් නොවේ. (1918 අංක 06 පනත. )
  • ප්‍රාග්ධනය              -සියළුම හවුල් කරැවන් අතර සමව සපයයි.
  • වෙනත්  ප්‍රාග්ධනය -හවුල් කරැවන් හෝ බාහිර ණය.
  • ලාභඅලාභ              -සියළුම හවුල් කරැවන් අතර සමව බෙදා ගනී.

සීමිත ෙපෞද්ගලික සමාගම් 

  • අයිතිය                   -කොටස් කරැවන්  1-50 ත් අතර වේ.
  • පාලනය                 -කොටස් කරැවන්ගෙන් පත්කළ අධ්‍යක්ෂක මණ්ඩලය.
  • නිතිමය බලපෑම      -1)සමාගම් පනතේ දැක්වෙන පරිදි .                                                                                                        2)අභ්‍යන්තර ෙවළදාම් පිළිබද නිති රිති.                                                                                                    3)පළාත් පාලන නති රිති.
  • පුද්ගලභාවය          -ඇත.
  • වගකීම                   -ඇපවන ප්‍රමාණය අනුව සීමාසහිතය.
  • ලියාපදිංචිය            -අනිවාරියයි.(2007 අංක 07 ධරණ සමාගම් පනත.)
  • ප්‍රාග්ධනය              -කොටස් කරැවන්.
  • වෙනත්  ප්‍රාග්ධනය-බැංකු ණය.
  • ලාභඅලාභ             -ලාභාංෂ හිමි වේ.

සීමිත ෙපොදු සමාගම්

  • අයිතිය                  -අවම 1කි.සීමාවක් නැත.
  • පාලනය                -කොටස් කරැවන්ගෙන් පත්කළ අධ්‍යක්ෂක මණ්ඩලය. 
  • නිතිමය බලපෑම      -1)සමාගම් පනතේ දැක්වෙන පරිදි.                                                                                                         2)අභ්‍යන්තර ෙවළදාම් පිළිබද නිති රිති.                                                                                                    3)පළාත් පාලන නති රිති .
  • පුද්ගලභාවය          -ඇත.
  • වගකීම                  -ඇපවන ප්‍රමාණය අනුව සීමාසහිතය.
  • ලියාපදිංචිය           -අනිවාරියයි.(2007 අංක 07 ධරණ සමාගම් පනත.)
  • ප්‍රාග්ධනය             -කොටස් විකුණා ලබා ගනී. 
  • වෙනත්  ප්‍රාග්ධනය-ණය කර නිකුත් කිරිම.
  •  ලාභඅලාභ            -ලාභාංෂ හිමි වේ.
    Thanxxxx reding.well done o/l a9
     editor by-pramudaya lal


Saturday, March 16, 2013

H.M.කුඩලිගම

               ෙH.M.කුඩලිගම කවියෙකි.වැස්ස පද්‍ය පන්තිය මොහුගේය.ඔහු ගැන විස්තරයක් තමා අද දෙන්නේ යන්නේ අරගෙනම බලන්න.Download Link

නැනෝ

   මම අද දෙන්න යන්නේ නැනෝ තාක්ෂණය පිළිබද PowerPoint ප්‍රසන්ට්ටෙසන් එකක් බාගෙනම බලන්නකෝ 20MB විතර වෙනවා.මම අදට යනවා.
                                           කොටලා බාගන්න